
(යොහාන් භාසුර)
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී විය.
එම සමුළුව අද (4) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරුවේ තායිලන්තයේ බැංකොක්හි පිහිටි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට පැමිණියාය.
වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නෙ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය" යන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේද උන්නේ ජර්මනියේ නේද ?
මුළු සංචාරයටම රුපියල් 75,000 ක් වියදම් වුනේ කියලා කියාවි... ගුවන් ටිකට් පත් සහ ආහාර වියදම් සේරම පනී
තාච්චිය රත්වෙලා තියෙන වෙලාවේ තමයි ආප්ප වුණත් පුච්චා ගන්න ඕනේ...!