(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ මැදබැද්ද බෝගහපටිටිය රක්ෂියේ වගාකර තිබු අක්කරයකට ආසන්න කංසා හේනක් වටලා සැකකරුවන් හතර දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට බලංගොඩ සහකාර පොළිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරිහු අද (13) පස්වරුවේ කටයුතු කළහ.
බෝගහප්ය රක්ෂිතය එළිපෙහෙළි කර මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් ඇති බව ඔවුහු පවසති.
එම කංසා ගස් උදුරා ගිනි තබා විනාශ කිරිමට නිළධාරිහු කටයුතු කළ අතර බලංගොඩ සහකාර පොලිස් අධිකාරි ටි.එමි.එන්.ඒ.බි.තොටගොඩවත්ත මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අක්කරයක කංසා හේනක් වටලයි
බකල ජයා Saturday, 13 September 2025 10:07 PM
මේක ගැන පොලීසියේ අය මේ වෙනකල් දැනගෙන හිටියේම නෑ. හදිසියේ දැනගත්තේ. අලුත් කෙනා නිසා අතයටින් අරන් ෂේප් කරන්න බෑ දැන්.
Lalla Monday, 15 September 2025 09:40 AM
ගංජා වගාව තහනම නෑ නේද? මහා පරිමාණ සමාගම්වලට විතරද වවන්න හොඳ?