
( රංජිත් රාජපක්ෂ)
තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවෝ අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ සිට තම වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා මෙම ගැටලුව මතුව ඇතැයි ඔවුහු කියති.
තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත්තද වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නොලැබි යාමේ අවදානමක් මතු වි ඇතැයි ඔවුහු කියති.

2025 නොවැම්බර් මස 04
324
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පානිය ජලය ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණයක