(සුජිත් හේවාජුලිගේ )
නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය.
ඔහු මෙසේ කැඳවා ඇතැයි පැවසෙන්නේ නීතිමය ගැටළුවක් විසඳා ගැනීම සඳහාය.
ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාවන්හිදී අගතියට පාර්ශව නඩු පැවරුවහොත් නීතිපතිවරයා ව්‍යවස්ථාව සභාව වෙනුවෙන් පෙනී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගැනීම නීතිපතිවරයා කැඳවීමේ අරමුණ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ව්‍යවස්ථාව සභාව වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින අවස්ථාවල ඒ සඳහා පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමද මෙම කැඳවීමේ තවත් අරමුණකි.
පසුගිය කාලයේදී පොලිස්පති සහ වැඩ බලන පොලිස්පති පත්කිරීමේදීද විනිශ්චකාරවරයකු පත් කිරීමේදීද ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයෝ ප්‍රතික්ෂේප කළහ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිපති අද ව්‍යවස්ථා සභාවට