කොවිඩ් මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 February 2022
රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ. 18 February 2022
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය වැඩ භාර ගැනීමට මෙරටට ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස පැමිණියාය. 18 February 2022
කජු සංස්ථාවෙන් ’’කජු පුහුලන් වයින්’’ කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. 18 February 2022
ශානිගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් 18 February 2022
චමුදිතට ආරක්ෂාව ලබා දෙන්නැයි නියෝගයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුවන් දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා වු විශේෂ කොට්ඨාසයට අද නියෝග කළාය 18 February 2022
අද සිට පැයයි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් ජාතික විදුලි පද්ධතියේ ධාරිතාවේ ඌනතාව හේතුවෙන් අද (18) පස්වරුවේ සිට දිවයින පුරා පැයයි විනාඩි 45 ක් කාලයක් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 18 February 2022
‘මම අමාත්‍යාංශයට නැවත යන්නේ නෑ‘ අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය. 18 February 2022
රන් කරඬුව සොරගත් අය හඳුනාගන්න සහය ඉල්ලයි රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඩු සොරකම් කිරීම සම්බන්ධයෙන් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත 18 February 2022
ඉන්ධන බදු ඉවත්කරන්නැයි ඉල්ලයි ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබමින් සිටින දැවැන්ත පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස මුදල් අමත්‍යවරයාගෙන් අද (18) ඉල්ලා සිටි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 February 2022
හොරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් දැලේ රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා හොරොයින් තොගයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන් රුපියල් ලක්ෂ 17 ට අධික මුදලක් සමග සැකකාරිකාරියන් දෙදෙනකු සේදවත්ත සහ හේනමුල්ල යන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 February 2022
තවත් පනත් 5කට කතානායකවරයාගේ සහතිකය පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ(17) සිය සහතිකය සටහන් කළේය. 18 February 2022
හිටපු මන්ත්‍රීවරුන් 5කට ශෝකය පළ කෙරෙන විවාදයක් 25 වැනිදා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය. 18 February 2022
ජනපති සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක අද පෙරවරුවේ නිරතවිය. 18 February 2022
පූජිත ජයසුන්දරත් නිදොස් කොට නිදහස් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 18 February 2022
ගාල්ලේ ප්‍රා.ස.5 ක එ.ජා.ප. මන්ත්‍රීවරුන් 7 ක් ඉවතට එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුවෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇති ගාල්ල දිසාවේ ප්‍රාදේශීය සභා පහක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හත් දෙනෙක් එම තනතුරුවලින් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් රංගේ බණ්ඩාර මහතා ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජේකුමාර මහතා වෙත ලිඛිතව දන්වා ඇත. 18 February 2022
හේමසිරි නිදොස් කොට නිදහස් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 18 February 2022
අසුචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක් ගනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා මහතා අද කැඳවූ බව පිළියන්දල පොලීසිය කියයි 18 February 2022
එන්නත් තුනම ගත් අය හඳුනා ගැනීමට ’’ඇප්’’ එකක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 18 February 2022
හමුදා සෙබළා ගංජා සමග මාට්ටු යක්කල ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක ගංජා තබාගෙන සිටි බව කියන යුද හමුදා සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි. 18 February 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද( 18 ) උදෑසන සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන පැය කිහිපයක් තිස්සේ අඩාල විය. 18 February 2022
හරිත සරසසවියේ භාණ්ඩ සොරාගත් අයෙක් මාට්ටු හෝමාගම හරිත සරසවියේ දෙවන අදියරේ ඉදිකිරීම් පරිශ්රයක ගබඩාවක් කඩා එහි තිබූ රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් වටිනා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 February 2022
ඉඩම් හබය දුර ගිහින් පී.සී. මරුට තංගල්ල විතාරන්දෙණිය තේනගම දී, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස්, බරපතල තුවාල ලැබූ ඔහුගේ සොහොයුරෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 18 February 2022
පළාත් කීපයකට වැසි වාර කීපයක් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද(18) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 February 2022
ඇමැතිවරුන් මාදිවෙලින් ඉවත් කිරීම නවතී ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම අතරමග නැවතී ඇතැයි වාර්තා වේ. 18 February 2022
විදුලි කැපිල්ල ගැන කොමිසමත් මණ්ඩලයත් ගැටුමක විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංවීම ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. 17 February 2022
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා තහවුරු කළේය. 17 February 2022
ලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක් නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 February 2022
කොරෝනා ආසාදිතයන් ගණන අදත් දහස පනී කොවිඩ් ආසාදිතයින් තව 1,235 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026