ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින්
ප්රබල පාතාල ක්රියාකාරියකුව සිට වෙඩි ප්රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, දෙස් සහ විදෙස් ගත මුදල් විශාල ප්රමාණයක් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.