ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහතට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(25) පැවැත්වූ රැස්වීමකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 March 2024
අජිත් පොලිසියේ වැරදි හොයන කමිටුවේ සභාපති පුටුවට පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. 26 March 2024
රිය අනතුරින් සිසුවා මරුට සිය මිතුරාගේ යතුරුපැදිය මවට සහ වැඩිමහල් සොහොයුරාට පෙන්වා යළි නිවසට යමින් සිට දහ අට හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 26 March 2024
කළුතර විරෝධතාකරුවන්- පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. 26 March 2024
වරාය නගරය ගැන කැබිනට් තීරණයක් Codegen innovations(private)limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
කොටුව මහේස්ත්‍රාත් ඝාතන උත්සහය ගැන විමර්ෂනයක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබා දී තිබේ . 26 March 2024
ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය . 26 March 2024
කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. 26 March 2024
නීති විරෝධිව ගෙන ආ සතුන් කටුනායකින් අල්ලයි තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 26 March 2024
කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ. 26 March 2024
සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය. 26 March 2024
බදු පනතක් අත්හිටුවයි 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 March 2024
අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
කසල තේ කන්ටේනර් 3 ක් රේගු බාරයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් තුනක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. 26 March 2024
මසුන් අල්ලන්න ගිය තරුණයා දැලේ පැටලී දියේ ගිලෙයි වාලචේන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය 23 හැවිරිදි තරුණයකු ඔහු විසින්ම එලන ලද මාළු දැලක පැටලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වාලචේන පොලිසිය පවසයි. 26 March 2024
ජනපති ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ? ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 26 March 2024
රිය අනතුරින් දෙකක් මරුට-අයෙක් රෝහලට පානදුර පින්වත්ත ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇති බව පින්වත්ත පොලිසිය පවසයි. 26 March 2024
මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපතිට පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ. 26 March 2024
ආරක්ෂාවට සිටි පී.සීගේ ගිනි අවිය උස්සලා මාතලේ - විල්ගමුව පොලිස්ථානයේ රාත්‍රි සේවා මුර රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 26 March 2024
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 March 2024
රුසියාව ත්රස්තයන්ට ’හොඳටම සලකලා’ රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 26 March 2024
මෝදි ’රජ පැටවු’ හමුවෙලා භූතානයේ ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගේ විශේෂ ආරාධනාවක් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය භූතානයේ නිල සංචාරයක නියැළී සිටී. 26 March 2024
ආනෝල්ඩ්ට පේස්මේකරයක් සුපිරි හොලිවුඩ් නළු 76 හැවිරිදි ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් සැත්කමකට භාජන කර ඇත. ඒ, පේස් මේකර් උපකරණයක් හදවතට සම්බන්ධ කිරීම සඳහාය. 26 March 2024
අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටළුව විසඳයි විවිධ මතිමතාන්තර වලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 25 March 2024
කඳානේ මත්ස්‍ය අපනයන ආයතනයක් අත්හිටුවයි මහජනතාවට පීඩා වන අන්දමින් වසර 15ක කාලයක් කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ස්‍ය අපනයන ආයතනයක මෙහෙයුම් කටයුතු ලබන මස 04 වැනිදා දක්වා අත්හිටුවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (25) නියම කළේය. 25 March 2024
පාසල් ක්‍රිකට් තරඟාවලියට වාරණයක් ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ 2023-2024 දෙදින තරඟාවලියේ පහත දැමීමේ තරඟ (Demotion/Relagation) පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ ප්‍රධන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද (25) නිකුත් කළේය. 25 March 2024
මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 25 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025