අමරකීර්ති නඩුවේ චූදිතයකු බන්ධනාගාර වහළෙන් වැටී මරුට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ගොඩනැගිල්ලකින් අද (11) පස්වරුවේ ඇඳවැටී මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ. සී. ගජනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.