පූජකතුමා කුරුසියට යටවෙයි ලතින් අප්රිකාවට අයත් එක්වදෝරයේ වෙරළාසන්නයේ පිහිටි ගුවායාකිල් නගරයේ දේවස්ථානයක සජීවීව දිව්ය පූජාව මෙහෙයවමින් සිටි රෝමානු කතෝලික පූජකවරයකු මතට පිටුපස සවි කර තිබුණු කුරුසිය කඩා වැටුණි. පැට්රිසියෝ සංචේස් නමැති පූජකවරයා තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය. 19 October 2026
මැතිසබේට තව බන්ධනාගාර බස් දෙකක්වත් ඉස්සරහට ඕනෑ වේවි හිරේට යන මන්ත්රීවරුන් ගෙන ඒමට පාර්ලිමේන්තුවට තව බන්ධනාගාර බස් රථ දෙකක්වත් ඉදිරියේදී ඕනෑ වනු ඇතැයි බුද්ධ ශාසන අාගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය අාචාර්්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 19 October 2026
“මැතිසබේට තව බන්ධනාගාර බස් දෙකක්වත් ඉස්සරහට ඕනෑ වේවි“ හිරේට යන මන්ත්රීවරුන් ගෙන ඒමට පාර්ලිමේන්තුවට තව බන්ධනාගාර බස් රථ දෙකක්වත් ඉදිරියේදී ඕනෑ වනු ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 19 October 2026
පෙළපත් නම ඇති කෙනෙක් වරදක් කලාම මා කුමක් කරන්නද? පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාලදැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 October 2026
ජී.එල් ට අල්ලසෙන් කැඳවීමක් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ. 19 October 2026
බුදු දහමට ප්රමුඛස්ථානය දීම එළිසෙබෙත් රැජිනත් පිළිගත්තා බුදු දහමට ප්රමුඛස්ථානය ලබාදීම එලිසබෙත් රැජිනිය පවා ගෞරවයෙන් පිළිගත් කාරණයක් බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මිහින්තලයේදී පැවසීය. 19 October 2026
සත්යග්රහාය සිවුවන දිනයටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය අද (19) සිව්වන දිනටත් පැවැත්වේ. 19 October 2026
අග්බෝ’ සොයා ගනී ‘අග්බෝ’ වන අලියා අනුරාධපුර දිස්ත්රික්කයේ නාච්චදූව ඉහත්තෑව කැලෑ ප්රදේශයේදී ශ්රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව සොයා ගැනීමට හැකි වී තිබේ. 19 October 2026
මේ සතියේ මැතිසබයේ වැඩ මෙහෙමයි පාර්ලිමේන්තුව හෙට (20) සිට සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. 19 October 2026
රජරට සරසවි සිසුනට ජනපති අරමුදලේ පිහිට ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර රජරට විශ්වවිද්යාලයේදී පැවැත්විණි. 19 October 2026
අධික වර්ෂාවෙන් නුවරඑළිය – හැටන් ප්රධාන මාර්ගය ජලයෙන් යටවෙයි නුවරඑළිය ප්රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය – හැටන් ප්රධාන මාර්ගය ජලයෙන් යට විය. 19 October 2026
ළැව් ගින්න කැනඩා සෙබළු 4 ක් බිලිගනී කැනඩාවේ වනාන්තර ප්රදේශයක් ආසන්නයේ පිහිටි කැනඩා හමුදාවට අයත් පුහුණු කඳවුරකට ළැව් ගින්නක් පැතිර යෑමෙන්, එම කඳවුරේ සිටි හමුදා සෙබළු සිවු දනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 October 2026
වෙනිසියුලා විපක්ෂ නායක ධුරය කොරීනා මචාඩෝට වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, විපක්ෂ නායිකාව ලෙස පසුගිය 2025 වසරේ නොබෙල් සාම ත්යාගයෙන් පිදුම් ලැබූ කොරීනා මචාඩෝ පත් කර ගැනීමට කටයුතු කර ඇත. 19 October 2026
ප්රංශයේ ප්රචණ්ඩ ක්රියා සාධාරණීකරණය කරන්න බෑ අධික ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා දිනෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතී. කලහකාරී විරෝධතාකරුවන් දේපල හනි සිදු කරන අතර, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කළේ විරෝධතා අතරතුර සිදුවන ප්රචණ්ඩ ක්රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවය. 19 October 2026
පාප්තුමා රෝහලෙන් යයි සිවු දිනක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමා යළි වතිකානය බලා පැමිණි බවත්, එතුමන් සුපුරුදු පරිදි එතුමන්ගේ රාජකාරිවල නියැලෙන බවත් විදෙස් මාධ්ය වාර්තා කළේය. 19 October 2026
අකුරණ ලොකු අනතුරක් මහනුවර - මාතලේ මාර්ගයේ හතේ කණුව ප්රදේශයේදී කොන්ක්රිට් මිශ්රණ ප්රවාහනය කරන ලොරියක් පෙරලමෙන් වාහන 10කට ආසන්න ප්රමාණයකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. 19 October 2026
ග්රීක - ශ්රී ලංකා ආහාර උත්සවයක් ග්රීක සූපවේදී ඇලෙක්සැන්ඩ්රොස් පැව්ලොපූලෝස් සහ ශ්රී ලාංකික ඇමරිකානු සූපවේදී ඔෂාන් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් When Mediterranean meets the Tropics ලෙස නම් කර ඇති ආහාර ප්රදර්ශනය කොළඹදී මෙම මස 29 සහ 30 දෙදින රාත්රී පැවැත්වේ. 19 October 2026
උඩු ගුවනේ දරු ප්රසූතියක් කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක අද අලුයම දරු ප්රසූතියක් සිදු කර තිබේ . 19 October 2026
කාවන්තිස්ස ඇත් රජු ඝාතනයට හයක් සැකපිට ලංකාවේ විශාලම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24 ක් සමග අත්අඩංගුවට ගත් බව වලාන මධ්යම දූෂණ ප්රහාරක බලකාය පවසයි. 19 October 2026
සටන අත් හරින්නේ නෑ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කෝට්ටේ කල්්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ. 19 October 2026
කාවන්තිස්සට’ වෙඩි තැබුවැයි නිපුනතා නිලධාරියා අල්ලයි කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 19 October 2026
ලංකාවේ ඉන්සියුලින් හදන්න යයි මෙරට ප්රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 19 October 2026
ටයිගර් ෂෙරොෆ් මරන්න හදලා බොලිවුඩ් තරුවක වන ටයිගර් ෂෙරොෆ් වෙඩි ප්රහාරයකින් දිවි ගලවා ගත්තේය. ටයිගර් ෂෙරොෆ්, එම වෙඩි ප්රහාරයට ලක්වූයේ මුම්බායි නගරයේ ජූහු පළාතේදීය. 19 October 2026
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය. 18 October 2026
ජාතිවාදී පිල්ලිවලට අඟලක් ඉදිරියට එන්න බෑ නැගිටින්න වෙර දරන පැරණි ජාතිවාදී- ආගම්වාදී පිල්ලි වලට අඟලකින් වත් ඉදිරියට එන්න රටේ ජනතාව ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ දී අද (18)පැවසීය. 18 October 2026
ශ්රී ලංකාවට කුඩු රැගෙන ඒමේ ජාවාරම ඉන්දීය ආරක්ෂ අංශ නවතයි හොර රහසේ ශ්රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබූ බව කියන අයිස් හෙවත් මෙතැම්ෆෙටමින් මත්ද්රව්ය කිලෝග්රෑම් 100ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ නාගපට්ටිනම් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ පවසයි. 18 October 2026
වරුණි බෝගහවත්තගේ විසෙල් රථයක් CID බාරයට සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ හීටපු සභාපතිවරයාගේ රුපියල් කෝටි 500 කට අධික මූල්ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත මහත්මියගේ විසෙල් වර්ගයේ මෝටර් රථය ඇතුළු වාහන 11 ක් පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. 18 October 2026
රටේ වයිෆයි ගන්න බැරි පාසල් 334ක් සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති හෙයින් එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරැ හෙළිවිය. 18 October 2026
පාටිවලට මත් කුඩු බෙදූ සංගිත ශිල්පියෙක් මාට්ටු ජපානයේ සිටින ප්රබල මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ශම්මි නැමැත්තාට අයත් රුපියල් ලක්ෂ 6 කට ආසන්න කොකේන් තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 18 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026