‘‘මේ රට අවුරුදු 76 පාලනය කළේ පවුල් පාලනයෙන්‘‘
’’අවුරුදු හැත්තෑ හයක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ පවුල් දේශපාලනයයි. ජේ ආර් ගේ පවුල, ’’බෑනා රනිල් වික්‍රමසිංහ’’. ප්‍රේමදාසගේ පවුල,’’ පුතා සජිත් ප්‍රේමදාස.’’ මහින්දගේ පවුල, ’’පුතා නාමල් රාජපක්ෂ’’. මම විතරයි ’’තඹුත්තේගම’’.අපේ රටේ මේ ගඳ ගහන කිලිටි උණු දේශපාලන පොර පිටිය අපි සුද්ද කළ යුතුයි. පවුල් වලින් පවුල් වලට යන දේශපාලනය නතර කළ යුතුයි.’’