ධාතු යළි වැඩමවන්න ඉන්දීය දූතයෝ එති ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) ශ්‍රී ලංකාවට ළඟා වූහ. 09 February 2026
මියන්මාරයෙන් සහල් ටොන් 500ක් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට වගා බිම්වලින් සියයට 20 ක් හානියට පත් වූ අතර එය හෙක්ටයාර ලක්ෂයකට වැඩි වගාබිම් ප්‍රමාණයක් බවත් හෙක්ටයාර 25000 කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශ වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (9) පැවසීය. 09 February 2026
කස්සප හිමි ඇතුළු පිරිසගේ ඇප අයැදුමේ තීන්දුව 11ට කල් යයි වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිමිවරුන් සිව්නම ඇතුළු දසදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇප අයදුම්පත්‍ර සලකා බැලූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 11 වැනි දින දක්වා කල් තැබීය. 09 February 2026
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කරයි පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 09 February 2026
‘‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බලනවා‘‘ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 09 February 2026
ඉසව් කළමණාකරණයට උපදේශන සභාවක් ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් උපදේශන සභාවක් පත් කර තිබේ. 09 February 2026
ධාතු වඳින්න හෙට රෑ දහයට පෙර පෝලිමට එකතු වෙන්න ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට කොළඹ ගංගාරාමයට එන සැදැහැවතුන් හෙට (10) රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු වන්නැයි ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඉල්ලීමක් කළහ. 09 February 2026
මත් සැකකරුවෝ 878 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 878 ක් ඊයෙ (8) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 February 2026
වෙඩි වැදි පුහුණු සැරයන් මරුට අඟුරුවාතොට දොඹගොඩ යුදෝපකරණ බලකා රෙජෙමේන්තුවේ පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි වැදි මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි 09 February 2026
කස්සප හිමි ඇතුළු පිරිස අනිද්දා තෙක් යළි රිමාන්ඩ් ත්‍රිකුණාමල වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට යොමු කර ඇති ඇප අයැදුම සලකා බලන තෙක් හිමිවරු ඇතුළු දස දෙනා වැනි දා 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද නියම කළේය. 09 February 2026
පොලිස් වෙඩි මැද මෝටර් රිය පලායයි පොලිස් අණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට ගාල්ල කලේගාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් වෙඩි තබා ඇති බවත් එම මෝටර් රථය වෙඩි පහරකාගෙන පලාගොස් ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි. 09 February 2026
ඉදිකිරීමකට අත්තිවාරම් කපද්දි මෝටාර් උණ්ඩ හමුවෙලා ආරක්ෂක හමුදා විසින් යුද සමයේ භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ තොගයක් ඉඩමක තිබී හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි . 09 February 2026
වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කරලා යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද (09) පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 09 February 2026
ගංගාරාම ධාතු වන්දනාවට මහා සෙනඟක් දෙව්නිමෝර් සර්වඥ ධාතුන් වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පස්වන දිනටත් අද (9) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 09 February 2026
වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥයාට නිදහස වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥ යුවාන් පාබ්ලෝ ග්වනිපාට නිදහස හිමිවුණු බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 09 February 2026
හොන්ඩුරාස් නව ජනපති ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා මන්දිරයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, හොන්ඩුරාස් නව ජනාධිපති නස්රි අස්ෆුරා, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පාම් බීච් පිහිටි ට්‍රම්ප්ගේ මාර් ආ ලාගෝ මන්දිරයට පැමිණියේය. 09 February 2026
ඉරාන ක්‍රියාකාරිනියට වසර 7 ක සිර දඬුවමක් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ නර්ගීස් මොහම්මදීගේ සිරදඬුවම තවත් වසර 7 කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කළ බව මොහම්මදී වෙනුවෙන් පෙනී සිටින ඇගේ නීතීඥවරු පවසති. 09 February 2026
මැලේසියාව බලා ගිය මෝදිට ඉහළ පිළිගැනීමක් නිල සංචාරයක් සඳහා මැලේසියාවට ගොස් සිටීන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් ප්රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 09 February 2026
තායිලන්ත මැතිවරණයේ ජය අගමැති චාර්න්විරාකුල්ට තායිලන්ත මහ මැතිවරණය ද පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් විය. ඒ අනුව, වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුටින් චාර්න්විරාකුල් සහ ඔහුගේ ‘භූම්ජයිතායි’ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. 09 February 2026
වස්කඩුව ගාලුපාරේ කාණුවක මළ සිරුරක් වස්කඩුව ගාලුපාරේ කාණුවක අද(09) නාඳුනන පුද්ගල මළසිරුරක් තිබී හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි . 09 February 2026
හොර හරක් ලොරියට වෙඩි :දෙන්නෙක් අත්අඩංගුවට මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් 14 දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංක්‍රමික යතුරු පැදි ඒකකය කියයි. 09 February 2026
පුංචි වැස්සක් හැර අද හොඳ කාලගුණයක් ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවකාලගුණ විද්‍යා දොපර්තමේන්තුව කියයි. 09 February 2026
දූෂණ චෝදනා අටක්: කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත. 08 February 2026
රුසියාවට ශ්‍රම හිඟයක් රුසියාව සිය ශ්‍රම බළකා හිඟයට විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය දෙසට හැරී ඇති බවත් රුසියාව මුහුණදී ඇති ශ්‍රම බළකා හිඟයට යුක්රේන - රුසියා යුද්ධයද එක් හේතුවක් බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. 08 February 2026
ඉකුත් මස සංචාරක පැත්ත පහළ ගිහින් මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙද්දී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 08 February 2026
නාමල්ගෙන් රජයට ඉල්ලීමක් රටේ වෛද්‍යවරුන්ට හා වෘත්තිකයින්ට ඇහුම්කන් දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 08 February 2026
ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ තරඟ කීපයකට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියහ . 08 February 2026
අවිස්සාවේල්ලේ බිහිසුණ අනතුර අවිස්සාවේල්ල තල්දූව අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි. 08 February 2026
ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි. 08 February 2026
ගාල්ලේ වෙළඳසැලක ගින්නක් ගාල්ල දෙවට හන්දියේ පැරණි යකඩ එකතු කරනු ලබන වෙළඳ සැලක් තුළ අද (08) දහවල් ගිනි ගැනීමක් සිදු වූ බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 08 February 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026