මහනුවරින් පේරාදෙණියට බස් පාරේගිය දුම්රිය ඇංජිම
උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය ගිය ස්ථාන ප්රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, දුම්රිය සේවා මැදිරියක් සහ බෝඩි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්රවාහනය කිරිමේ කටයුතු කරන බව ඉහළ දිස්ත්රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය.