විදෙස් චිත්රපටවලට ට්රම්ප්ගෙන් බදු
විදෙස් චිත්රපට, හොලිවුඩ් චිත්රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.