
(චන්ද්‍රසේන ගමගේ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණියේය.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගිය දා කළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාද විමර්ශනාකාර්යාංශයට පැමිණෙන ලෙසට පසුගිය හතර වෙන දින තංගල්‍ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් දැනුම් දීමක් කොට තිබුණි.
විමල් වීරවංශ මහතා නීතිඥයෙකු සමග තංගල්ල කොට්ඨාස අපරාද විමර්ශන කාර්යංශයට පැමිණි අතර ඔහුගේ දේශපාලන හිතවතුන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
sangili panikkiya මොනවද කිව්වේ ?
දූෂිත දේසපාලුවා ,වාචාල කට ඉහටත් උඩින්.බොරු බේගල් සමාජගත කරපු එක තමා හොඳටම කෙරුවේ?
සහතික ඇත්ත. වැඩේ කියන්නේ කියපු බොරුවලට රවටිලානේ මිනිස්සු චන්දෙ දුන්නේ. මහ පචයටයි 159 ටයි . දැන් මිනිස්සු ඇන්ජලා මාලු කාපු බලල්ලු වගේ බලාගෙන ඉන්නව කොරගන්න දෙයක් නැතුව. පව්.
ඒක හරි. යන්තම් බොරු කාරයෝ ටික පන්නලා සත්‍යවාදී කණ්ඩායමකට රට බාර දුන්නා.
මොවුන් රැකිය යුතුයි. ගම්මන්පිල, විමල් නැතුව කිසි විනෝදයක් නෑ..
මුට ලූස් නේද ලෝටස්.. නැත්නම් මටද.
විමලයත් ලෑස්ති වෙලා ඉන්න, කූරු ගනින්න
විමල් කියන්නේ දැන් ඉන්න ටෝම්පචයින්ට වැඩිය ඇඩ්වාන්ස් ටොම් පචයෙක්..., දැන් ඉන්න පචයින්ට පච කියන්න ටියුෂන් දුන්නේ විමල් ඉස්සර මේ ගොල්ලන් එක්ක ඉන්න කාලේ...
අපරාදේ තුන්මුල්ලේ පංචායුධ විමලේ ආපසු ගෙදර යවපු එක. කූරු ගනින්න ඇතුලට දැම්මා නම්, මැදමූලන මයිනට උනත්, හැරමිටි වාරුවෙන් මෙකව බලන්න එන්න පුළුවන් තරමෙ දුරක නෙ තංගල්ල හිර ගෙදර තියෙන්නේ.