
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 3660 කට වැඩි අතිරේක මුදලක් ගෙවීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඒකමතිකව සම්මත විය.
මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා වැය කිරීමට අපේක්ෂා කෙරේ.
ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම ඇස්තමේන්තුව විවාදය සඳහා ඉදිරිපත් කළේය. විවාදය අද දහවල් 11.00 ට පමණ ආරම්භවී පස්වරු 5.00 දක්වා පැවැත්විණ.
2025 දෙසැම්බර් මස 04
641
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
532
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
437
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රවාහනයට කෝටි 3660ක් දෙන පරිපූරකය සම්මතයි
අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 06:26 PM
ඔය ගෙවන කෝටි 3360 භාගයක් විතර පහුගිය කාලයේ ආණ්ඩු කෙරුව දේශපාලකයින්ගේ සාක්කු වලට යන්න ඇති කොමිස් හා අල්ලස් විදිහට...
ගුණරත්න Wednesday, 08 October 2025 09:25 PM
පොඩි සල්ලියක් නොවෙයි... ඩොලර් කෝටි දහයකට වැඩි මුදලක්. ඉතින් පාඩු ලබන ආයතන වල පාඩුව ආණ්ඩුව ගෙවන්නෙත් මේ අපි වගේ මිනිස්සුන්ගෙන් එකතු කරන සල්ලි වලින්. කිසිම තේරුමක් නැති වැඩක්.
Sediris Thursday, 09 October 2025 06:20 AM
එහෙනං බිමල් ලොක්කා ගොඩ. තව පරම්පරා ගානකට. මොකද ගියපාරත් සල්ලි වෙන් උනාට කරපු කෙං ගෙඩියක් නෑ. රාජපක්ශලා නම් වැඩක් කරලා තියෙනවා. මුන් ගමේ පාරෙ වලවල් ටික වත් වැහුවෙ නෑ.