
(අංජුල මහික වීරරත්න)
අ.පො.ස. (සා / පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(9) නිකුත් කරන ලද බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද 2025.10.09 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිර්මක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd