බ්‍රිට්නි ස්පියර්ස් මියයයි? ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මියගොස් ඇති බවට ට්විටර් ගිණුමකින් පළ වූ පණිවුඩක් පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 28 December 2016
බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි පසුගිය සිකුරාදා (23) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පොලිසියට තොරතුරු දී ඇත්තේ 28 December 2016
වවුනියා මාධ්‍යවේදියාට මැර තර්ජන : ගෙදරටත් ගහලා ''තීපම්'' පුවත්පතේ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට කිසියම් පිරිසක් බොතල් ප්‍රහාරයක් එල් 28 December 2016
මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම පහසු කරයි මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන නාම දැක්වෙන පුවරු සවිකිරීම මධ්‍යම පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂ එල්.එම්.ගුණතිලක බණ්ඩා මහතා විසි 28 December 2016
කෝඩුකාර හොරෙක් බැංකුවේ පිංකැටය අරන් පනී මොරටුව ඉඩම ශාඛාව රාජ්‍ය බැංකුවකට අද (28) අලුයම ඇතුළු වූ සොරුන් එහි පිංකැටයක් පමණක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත. ව 28 December 2016
ඉන්දු-ලංකා ධීවර ප්රශ්නය ගැන දිල්ලියේ සාකච්ඡාවක් ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් පවත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා 28 December 2016
ජොන්ස්ටන්ගේ පුතා වයඹ පළාත් සභා සංවිධායකත්වයෙන් ඉවතට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු එම තනතුරින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල 28 December 2016
දිල්ශානිට වෙනස්ම චරිතයක් හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත්" එකයි චිත්‍රපටය තුළින් පසුගිය කාලයේ කතා බහට ලක්ව සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා සිනමා නිළි මේ 28 December 2016
ඔහු ඉරිසියා කරන්නේ නැත ලයනල් මෙසී ලොව ඉහළ පෙලේ ෆුට්බෝල් ක්‍රීඩකයන් අතර ස්ථාපිත සාමාජිකයෙකි. බොහෝ ප්‍රවීණ ක්‍රීඩකයින්ට, විචාරකයින්ට සේම කණ්ඩායම් බේදය 28 December 2016
මධ්‍යම සංවර්ධන ඡන්දෙදි එජාපෙ එළියට යයි සංවර්ධන විශේෂ විධි විධාන පනත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ කැඳවීමෙන් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී 28 December 2016
වාර්ෂික ධනවතුන් අතරට "ෆෝබ්ස්" සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කළ නිමාව දකින මේ වසරේ ධනවත්ම තරු අතරට එක්වීමට බොලිවුඩයේ සුපිරි නළුවන් දෙදෙනෙකු 28 December 2016
?Where ?Do ?You ?Go Short Film By Ishara Danasekara අපේ ඇස් කොච්චර දූෂිතයිද? අපි මොනතරම් දේවල් දැකලා තියෙනවද? මොනතරම් දේවල් අපිට දැකලා එපා වෙලා තියෙනවද? ඒත් ඔබට හිතන්න පු 28 December 2016
ගාල්ලේ මාධ්‍යවේදීයෝ දෙන්නෙක් නිහඬ වෙති තිස්අට වසරක් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ගාල්ල කළුවැල්ලේ ඩන්ස්ටන් වික්‍රමරත්න මහතා අභවප්‍රාප්ත විය. සන්ඩේ ටයිම්ස් ඡායාරූප 28 December 2016
මධ්‍යම මහ ඇමැතිත් ‘සුපිරි‘ පනතට විරුද්ධයි විශේෂ සංවර්ධන විධි විධාන පනතට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් විරුද්ධ බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පැවසීය. මේ සම් 28 December 2016
ජාතික ශෝක දිනය කිවිදා : ශනිදා නොවේ අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් ජාතික ශෝක දිනය දෙසැම්බර් 30 වැනි දා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශ 28 December 2016
වීරවංස අදත් එෆ්සීඅයිඩියට අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (28) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 28 December 2016
අලුත් පෙම්වතියයි පරණ පෙම්වතියයි සල්මාන් ඛාන්ගේ පැරණි පෙම්වතිය වන දැනට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසාර්දීන්ගේ වර්තමාන බිරිඳ සංගීතා බිජ්ලානි පසුගිය න 28 December 2016
හින්දි ගීයක් ලංකාවෙ කොල්ලන්ගෙන් ඩී. ආර්. බර්මන් මහත්තයගෙ සංගීතයට මොහොමඩ් රාෆි මහත්තයා ගයන මේ ප්යාර් හුවා ගීතය පැරණි සේම රසවත් හින්දි ගීයක්. මේ වීඩියෝවේ මෙය ගයන්නේ 28 December 2016
තීක්ෂණගේ අලුත් ස්ටුඩියෝ එක ජනවාරියේදී තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු ගලන" ගීතය හරහා ඉහළ ර 28 December 2016
මම ක්ෂේත්රයට එන්නේ ගායිකාවක් විදිහට රංගනයට මෙන්ම ගායනයටද එකසේ දක්ෂ හංසී මනමේන්ද්‍ර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. මේ වනවිට ටෙලි නාට්‍ය 28 December 2016
වෘෂභ හදිසි ගැටලු - මිශ්රඵල සහිත දිනයකි. නොසිතූ අන්දමේ ව්‍යාකූලතා මතුවීමට ඉඩ ඇත. විදේශගත ඥාතියකුගේ උපකාර ලැබේ. පවුලේ සමගිය ඇතිවේ. 28 December 2016
‘සංවර්ධන පනත ගෙන්නේ නෑ’ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් සුපිරි ඇමැතිවරයකු බිහි නොවෙතියි යැයි ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. අවසන් පනත් 27 December 2016
ගායන ශිල්පී ෂේන් සිංග් ජනවාරි 5 දක්වා රිමාන්ඩ්? පසුගියදා අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සිංග් නොහොත් ෂේන් කරුණාරත්න විසින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙක 27 December 2016
‘ඇමැතිට දෙයියන්ගේ හාල් කැවිලා‘ හාල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම නිස 27 December 2016
අල්ලස් ගන්න ගිහින් අමාරුවේ මාර්ග නීති කඩ කළ ගල්නෑවේ ගොවියකුගෙන් රුපියල් 1500 ක අල්ලසක් බස්නැවතුම්පොළේ දී ගත් බව කියන ගල්නෑව පොලිසියේ කොස්තාපල්වරයක් අත්අඩංග 27 December 2016
ප්‍රතිඵල පමාවෙන් භාරත ශිෂ්‍යත්ව නැතිවේ? උසස් පෙළ විභාග ප්‍රතිඵල පමා කිරීම නිසා සිසුන්ට නේරු, රජිව් ගාන්ධි ඇතුළු ශිෂ්‍යත්ව කිහිපයකට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇත 27 December 2016
යනවද නැද්ද තීරණය කඳවුරේ වැසියන් අතේ ඉන්දීයාවේ සරණාගත කදවුරුවල සිටින හෝ කඳවුරු වලින් පිටත සිටින ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් යළි සිය මව් රටට පැමිණෙන්නේ 27 December 2016
‘වසර දහයකින් උතුරේ අලියා ඉවරයි‘ ගතවූ මාස කිහිපයේ උතුරු පළාතේ රක්ෂිත හා ගම්මාන ආසන්නයේ සිදුවූ වල් අලි මරණ 35ක් පමණ වාර්තා වී ඇතැයි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිල 27 December 2016
සැකකරු ගිනි අවිත් සමග කොටුවෙයි ගිනි අවි දෙකක් හා නීති විරෝධී පිහි දෙකක් ළග තබාගෙන සිටි අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බව කියන සැකකරුවකු ජා ඇල 27 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026