21 වැනි උපන්දිනය ඉහළින්ම සමරනවා - ෂනාලි මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නාලන් මෙන්ඩිස්ගේ "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස චරිත මවන ෂනාලි වීරසිං 29 December 2016
‘මිල වැඩිකළොත් ලොතරැයි අලෙවිය නවත්වනවා‘ ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර නොගතහොත් ජනවාරි 1 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය ක 29 December 2016
මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ. 29 December 2016
සෝනම්ට සම්මාන රැසක් වාර්ෂික පවත්වනු ලබන "Sansui Colors Stardust" සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම සිනමා නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට "නිර්ජා" &nb 29 December 2016
‘කපුවා දේවාලය කැත කරයි‘ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධරයකුම ගොකරැල්ල පොලිස් ස්ථානයට කිලෝමිටර් දෙකක් පමණ දුර සිට එම පොලිස් ස්ථානය දක්වා හිස් 29 December 2016
නව වසරට සෙත් පතා ජනපති කතරගම යයි රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනී 29 December 2016
ආසියානු සරාගී පිරිමින් අතරට වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ආසියානු සරාගි පුද්ගලයන් අතරට ඉන්දීය බොලිවුඩ් සිනමාවේ තරු කිහිපයක්ම එක්ව තිබෙන බව සඳහන් වේ. මෙහි මු 29 December 2016
සංචාරය කළ යුත්තේ ඇයි? ඔබ සංචාරය කළ යුත්තේ ඇයි? ඔබ ලොව වටා දේ දැකිය යුත්තේ ඇයි? සංචාරය වෙනුවෙන් මිනිසුන් මෙතරම් මුදල් වියදම් කරන්නේ ඇයි? ඒ සියල්ලට පිළිතුරු 29 December 2016
රයිනිගේ දෙවැනි ගමන රයිනිගේ දෙවැනි ගමන පසුගියදා ඉතා චාම් මෙන්ම ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වූ අතර, ඒ පිළිබඳව අන්තර්ජාලයෙහි ඡායාරූප කිහිපයක් එක් කර තිබෙ 29 December 2016
Colombo - A asama Liyanage Film Directed - Asama Liyanage Produced - Bees Productions Cast - Hemal Ranasinghe|Darmapriya Diaz|Kumara Thirimadura|Shanika Niroshi|Tharu Bogoda 29 December 2016
නිරූපණ ක්ෂේත්රය පිළිබඳ මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බෑ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රයට අත්පොත් තබන ඇය නිරූපණය ප්‍රගුණ කරමින් නවක යොවුන් නිරූපිකාව ලෙස ක්ෂේත්රයට පි 29 December 2016
උතුරේ යෝජනා රැසක් හමස් මල්ලේ උතුරු පළාත් සභාවේ වසර තුනක කාලය තුළ යෝජනාවන් 337ක් සම්මත කරගෙන තිබෙන බවත් ඒ අතරින් බහුතර යෝජනාවන් සම්බන්ධයෙන් ඉහළ ක්‍රියාමාර්ග ගැන 28 December 2016
‘‘ප්රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘ ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව වනිතා හා 28 December 2016
ගුවන් හමුදා ගිලන් රියේ හැපුණු පාපැදිකරු මරුට මුලතිව් සිට මුල්ලියාවේලි දක්වා ගමන්ගත් ගුවන් හමුදා ගිලන් රථයක් මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී පාපැදියක ගැටී පුද්ගලයකු (75) 28 December 2016
‘මධ්‍යම සබේ රැස්වීම නීති විරෝධියි‘ මධ්‍යම පළාත් සභාවේ අද (28) පැවැති විශේෂ සභා වාරය නීති විරෝධී රැස්විමක් බවත් එනිසා මෙම රැස්වීම් වාරය අවලංගු කරන ලෙස දන්වා මධ්‍යම පළා 28 December 2016
‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘ වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා අ 28 December 2016
‘‘ජනපති ප්‍රතික්ෂේප කළ බලතල වෙනත් පුද්ගලයකුට‘‘ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවල පරාජයවීමට හේතුව එය නිසි සමාලෝචනයකින් හා සාකච්ඡාවකින් තොරව ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් ප 28 December 2016
‘පොළොන්නරු කත මිය ගියේ කුරුළු උණෙන් නොවේ‘ පොළොන්නරුව රෝහලේදී එක්දරු මවක මිය ගියේ සූකර උණ හෙවත් ඒ(එච්1එන්1) උණෙන් හෝ කුරුළු උණ හෙවත් ඒ (එච්5එන්1) උණෙන් යැයි පැතිර යන කතාවේ කිසිදු 28 December 2016
මීගමු විරෝධයේ මන්ත්‍රී දෙන්නාට ඇප ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනා ඇතුළු 25 දෙනකු රුපියල් 10000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයේ ශරීර ඇප 28 December 2016
උසාවි පොතෙන් හෙරොයින් ළඟ තබා ගත් හත් දෙනකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එක් අයකුට රුපියල් දස දහස බැගින් රුපියල් හැත්තෑදහසක ද 28 December 2016
වයඹත් සංවර්ධන පනත එපා කියයි රජය ඉදිරිපත් කර ඇති සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (28) වයඹ පළාත් සභාවේදී වැඩි ඡන්ද 20කින් පරාජයට පත්විය. පනතට විපක්ෂව ඡන්ද 31 ක් ද ප 28 December 2016
“සල්ලි නැති නිසා සේවකයින් අස් කළා“-චීන සමාගම මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අවසන් සේවකයන් 150 දෙනා අද (28) ඉවත් කළ බව චීන කොන්ත්‍රාත් සමාගම කියයි.මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8ක් 28 December 2016
ඉන්දියන් ටෙලි ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි ඉන්දියන් ටෙලි නාට්‍යය බලන මහා පිරිස අතරේ ඔබ දන්නා හඳුනන අතලොස්සකුත් ඇති. මේ මෝරෝන්ස් වයින්ස් හදපු වීඩියෝවක්. ඔවුන් කියන්නෙ ඉන්දිය 28 December 2016
‘රට ආපස්සට ගන්න ශ්‍රීලනිප පිරිසක් වලිකනවා‘ ජනවාරි අට වැනි දා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවා රට නැවත පිටුපසට ගෙන යෑමට උත්සහ කරන කල්ලියක් ආණ්ඩුව තුළම සිටින බව දමිළ ප්රගතිශීලි 28 December 2016
සනී ලියොන් කෝටි 4ක් අරගෙන ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිත ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටයේ එන "ලයිලා ඕ ලයිල 28 December 2016
ප්‍රින්ස්ට අසාධ්‍යයි සුදු මල් පොකුරක් අතින් දරා,සඳරේණු වෑහෙනා වැනි ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි අසාධ්‍යව කොළඹ නව 28 December 2016
‘සිංහලයන් එකඟ වන දේශපාලන විසඳුමක් උතුරට ඕනෑ‘ දෙමළ ජනතාවට අවාසිදායක වන ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටක ඉඩ නොතබන බවත් , දෙමළ ජනතාවගේ අර්බුදයට හිමිවිය යුතු දේශපාලන විසදුම ම 28 December 2016
ශෝක දිනයක් නෑ : හිටපු අගමැතිට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැ 28 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026