සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න රහස් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. මීගමු කලපු සංවර්ධන යෝජනා ක් 02 January 2017
ටිකට් මිල වැඩි නොකර කොමිස් ඉල්ලති ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (2) දෙවැනි දිනටත් සිය අලෙවි කටයුතු වලින් බැහැර වූහ. කොට්ටාව නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද නගරයේ විරෝධ 02 January 2017
සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක් මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරු TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් න 02 January 2017
අනුෂ්කා එක්ක විරාත් අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලී නත්තල සහ අලුත් අවුරුද්ද එකට සිට සැමරීමට තීරණය කර ඇත. ඒ පසුගියදා විරාත් සහ අනුෂ්කා ග්‍රෑන්ට් ගුවන් 02 January 2017
වල්ලා පට්ට ගෙනා චීනා පට්ට ගැහේ රත්නපුරේ සිට වල්ලා පට්ටා තොගයක් කාරයකින් රැගෙන එමින් සිටි චීන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු නව ගමුවේදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට 02 January 2017
අනේ මෙහෙම තණ්හාවක් සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් පසුගියදා ඇගේ රංගන දිවියේ හතළිස් වන කඩඉම පසුකළාලු. ඒ ගැන මාධ්‍යවලින් 02 January 2017
'දුකා'ගේ සොඳුරු ආඥාව අපේ ආරේ දේශීයත්වය, සංස්කෘතිය සිය ජීවිතයේ කලාව ලෙස කැටිකොට ගත් අපේකම එක්ක අපට මුණ ගැහෙන සොඳුරු මිනිසා වසන්ත දුක්ගන්නාරාල සඳැල්ල 02 January 2017
සයිෆ් සහ කරීනා රසිකයන් ඉදිරියට සයිෆ් අලී ඛාන් සහ කරීනා කපූර් ගේ කුළුදුල් දරුවා සමග තම රසිකයන් ඉදිරියට පැමිණ තිබේ. කරීනා විසින් තම රසිකයන්ගෙන් කිසිඳු දිනක තම දර 02 January 2017
නව වසර මලින් සරන යුරෝපයේ ශ්‍රී ලංකා රූ රැජිණ සබීනා ශ්‍රී ලංකා රූ රැජිණ තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලාංකීය භූමියේදී පමණක්ම නොවේ. ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතරේ 02 January 2017
එෆ් ආර් සේනානායක ගුණ සැමරේ එෆ්.ආර්.සේනානායක මහතාගේ 91 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පැවැත්විණ. 01 January 2017
නව වසර කටු පඳුරු උඩින් ශ්‍රී ලංකා අපට 2017 වසර උදාවන්නේ අභියෝග සහ අවිනිශ්චිතතා රැසක් මැදය.එදා ආඩම්බරයෙන් හඳුන්වාදුන් එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහ 01 January 2017
අර්බුද විසඳන්න උත්තර මණ්ඩලය රැස්වෙයි ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ පවතින අර්බුදකාරී තත්වය මුළුමනින්ම විසදා ගැනීම සදහා විශේෂිත වූ උත්තරීතර මණ්ඩල රැස්වීමක් සඳුදා (02) & 01 January 2017
පාකිස්තානුවෙක් හෙරොයින් කිලෝ 2 ක් ගෙනෙයි දෝහා සිට කටුනායකට පැමිණි පකිස්තාන ජාතිකයකු (46) රුපියල් කෝටි දෙකකට අධික වීදි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.131ක් සමඟ අත්අඩංගුවට ගත් 01 January 2017
රංගේ බණ්ඩාරත් අලුත් පොතක් පෙරළයි රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත විෂය පථයන් වෙන් කරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම ධූරයන් දැරීමේ පළක් නැතැයි නිපුණතා සංවර්ධන 01 January 2017
පුංචි පුතයි තාත්තයි ඇසිඩ් පෙවී රෝහලේ ඉංගිරිය මහ ඉංගිරියේ රියදුරෙකු(37)සහ ඔහුගේ පුතා(3)ඇසිඩ් ශරීරගත වී රෝහල් ගතකරනු ලැබ සිටිති බිරිය නිවසින් බැහැරව ගිය හේතුවක් මුල් කරගෙන 01 January 2017
එට්කා ගැන තුන්වැනි වටයේ සාකච්ඡා 4 -5 ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන්වන වටයේ සාකච්ඡාවක් හතර වැනි දා සහ පස් වැ 01 January 2017
මින්නේරියේ අනතුරකින් අයෙක් මරුට පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී මෝටර් රියක් මාර්ගයෙන් ඉවත පැණ සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු (8 01 January 2017
විනිසුරුවරුන් 75 කට ස්ථාන මාරු දිවයින පුරා මහාධිකරණ, මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණ වල සේවය කළ මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් 75 01 January 2017
‘ කියන තරම් අර්බුදයක් ආණ්ඩුවේ නැහැ‘ ආණ්ඩුවේ අර්බුද ඇතැයි ප්‍රචාරය වුවද එවැනි අර්බුදයක් ආණ්ඩුවේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද 01 January 2017
හනුමාගේ වලිගයට ගිනි ඇවිළී ළමයකු මරුට ආගමික ස්ථානයක උත්සවයක හනුමන්තා වලිගයට ගිනි ඇවිලුන සිද්ධිය ඇතුලත් නාට්‍යක රඟපාමින් සිටි 15 හැවිරිදි ළමයකු පිළිස්සී මිය ගිය 01 January 2017
ශ්‍යාම්ගෙ මනාපේ... කලා ක්ෂේත්රයේ ඉන්න අයට ප්‍රේක්ෂකයින් විදියට කොයි තරම් නම් අපි ආදරය කරනවාද? ඔවුන් දායකවන නිර්මාණ කොතරම් සංඛ්‍යාවක් අපි අපේම 01 January 2017
උතුරේ පොලිස් ලොක්කෙක් ගැන පැමිණිලි ගලයි උතුරු පළාතේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ක්‍රියා කළාපය ගැන සොයා බලා වහා පියවරක් ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු සහ ව්‍යාපාරි 01 January 2017
නත්තල් කැරොල් ගී වැලමිටියාවේ හිමිගේ මුලසුනෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුව සංවිධානය කළ ‘නත්තල් කැරොල් ගී’ ප්‍රසංගය කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති ක 01 January 2017
පානදුර කම්හලක ගින්නක් පානදුර වා සැකසුම් උපකරණ සැකසුම් කම්හලක ගින්නකින් එහි පහත මාලය මුළුමනින්ම වාගේ විනාෂ වී ගිය බව පොලිසිය කියයි. කළුතර නගර සභා ගින 01 January 2017
ජාතික පාසල් ගුරුවරුන්ට හිඟ වැටුප් නැතිලු ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ හිඟ වැටුප් වසර දෙකක සිට ගෙවා නොමැති නිසා ගුරුවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ 01 January 2017
නියඟයට මුහුණ දෙන්න කෘෂි අධ්‍යක්ෂක සූදානම් 2017 වර්ශයේදි මෙරට නියගයක් ඇති වුවත් සහල් හිගයක් ඇති නොවීම සදහා අවශ්‍ය කටයුතු කිරිමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කෘෂික 01 January 2017
දේවාලයටත් හොරු පනිති හැටන් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේව ප්‍රතිමාවට නව අවුරුදු පූජාවක් සඳහා පළඳවා තිබු බව කියන රන් ආභරණ සහ පඩුරු පෙටිටිය ස 01 January 2017
බෝට්ටුවක් ගිනිගෙන 23 ක් මියයති ජකර්තානුවර ආසන්න මුහුදේදී මගී බෝට්ටුවක් ගිනි ගැනීමෙන් 23 දෙනකු මියගොස් 17 දෙනකු අතුරුදන් ව ඇතැයි එරට බලධාරීහූ පවසති. ජකර්තා සිට 01 January 2017
චන්ද්‍රිකා - මහින්ද කතරගම යති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් 31 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කතරගම පුදබිමට ගොස් නව වස 01 January 2017
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026