(නිමන්ති රණසිංහ)
ළමුන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරචිගේ අතුරුදන් වීමට හිටපු නාවික හමුදාපති කමාන්ඩර් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවි විජේගුණවර්ධන මහතා උදව් උපකාර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාලව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් සඳහන් කළේ කොටහේන ප්‍රදේශයේ ළමුන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී නඩුව කැඳවු අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd