(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා අද (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එම අමාත්‍යධුර දැරූ ටි.කුරුකුලරාජා මහතාට සහ පී.අයින්ගරනේෂන් මහතාට දූෂණ චෝදනා එල්ල වීම නිසාවෙන් එම ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා කළ ඉල්ලීම මත එම අමාත්‍යවරු එම ධුරවලින් ඉල්ලා අස්වූහ.


( ඡායාරූප-රොමේෂ් මධුෂංක)

(ඡායාරූප-සිතුම් චතුරංග )
\
( වීඩියෝ දර්ශන-රොමේෂ් මධුෂංක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව අන්දවා ඇති බව මේ උදවියට තේරෙන්නේ නැද්ද?