(ඉන්දිකා රාමනායක,ඩී.ජී.සුගතපාල,අමල් වික්‍රමරත්න, බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී ඇත.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙම යානය කඩා වැටී ඇති නමුත් කිසිවකුටත් තුවාල වී නැති බව නිල නොවන ආරංචිමාර්ග කියයි.

(ඡායාරූප-ප්‍රසන්න පද්මසිරි)