(මනෝප්‍රිය ගුණසේකර)
හොරොයින් ග්‍රෑම් 6.5 ක් ළඟ තබා ගත්තැයි චෝදනාවට වරදකරු වු මාළිගාකන්ද පදිංචිකරුවන් 5 දෙනෙක්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (9) නියෝග කළේය.
මීට වසර 21 කට පමණ පෙර දී මාලිගාකන්ද මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් ජාවාරම් කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව කරන ලද මෙම විත්තකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර 21 කලින් නම් මේ අය දැන් වයසට ගිහින් ඇති දැන්.