(ජේ.කේ.එල්.චාමින්ද)
පොලිස් අණ නොතකා හොර හරක් පටවාගෙන යමින් තිබු ඩොල්පින් වර්ගයේ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා එය නතර ගෙන ඇති අතර එම වෑන් රථය හා එළ හරක් පස් දෙනෙකු පොලිස් බාරයට ගත් බව අක්මිමන පොලිසිය කියයි.
වෑන් රථයේ සිටි අය පැන ගොස් ඇති බව පොලිසිය කියයි. අද (8) අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය වි ඇති අතර හොර හරක් පටවාගෙන යමින් තිබු ඩොල්පින් රථය නතර කරන ලෙස පොලිසිය සංඥාකර ඇත.
එහෙත් ඩොල්පින් වෑන් රථය නොනවත්වා ධාවනය කිරිම නිසා පොලිසිය විසින් වෑන් රථය පසු පස එළවාගෙන ගොස් වෙඩි තබා ඇති අතර වෑන් රථයේ රෝදයකට වෙඩි වැදිමෙන් නතර වී තිබේ. එහි සිටි එක් ගවයකු තෙරපිම නිසා මියගොස් ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
10
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරෙන් හරක් පටවාගෙන වෑන් රියට වෙඩි
Hafeel Wednesday, 08 August 2018 07:23 AM
මෙවැනි අපරාධවලට දීර්ග නඩු විබාග හෝ ඇප දීම හෝ අවශ්‍ය නැහැ. මේක අතේ කෝට් අල්ලලා තියන්නේ. කෙලින්ම එක හෝ දෙක නඩු වාරයෙන් දඬුවම් දියයුතුයි.