(සිරාජ් හසීම්)
පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සාමාජිකයින් 41 000ක් අතරින් 1994 දෙනෙකු මේ වනවිට විට අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතරින් 1570 දෙනකුම යුද හමුදා සමාජිකයින් බවත් බාර නොවී සිටින සාමාජිකයින් අතරින් බහුතරයක් යුද හමුදා සාමාජිකයින් බවත් ඒ මහතා කියයි.
ඒ අතර යුද හමුදා නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 1567 දෙනකුත්, නාවික හමුදා සාමාජිකයින් 393 දෙනකුත් ගුවන් හමුදා සාමාජිකයින් 31 දෙනකුත් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට වෙන අකටයුතුකම් පේද්දී දැනෙද්දී ඉස්සරහට හමුදාවේ දෙතුන් දහක්වත් ඉතුරු වුනොත් තමයි පුදුමේ! හැබැයි ඒකම නිසා රුකඩ පිටිපස්සේ ඉන්නේ හැබෑ පාලකයින්ට ඕන වෙලා තියෙන්නේ, එක පුදුමෙකුත් නෙවෙයි.