(නිමල කොඩිතුවක්කු)
දිවයිනේ සියලූම පාසල් සඳහා පවතින හින්දු ආගමික ගුරු හිඟය කඩිනමින් විසදන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා අද(21) පැවැසීය.
දෙමළ මාධ්‍ය පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිලිවල යටතේ මෙම කටයුතු සිදුකරන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපනයේ සංවර්ධනය උතුරටත් දකුණටත් සමානව හිමි කර දීම රජයේ අරමුණ බවත් ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී දිවයිනේ සියලූම පාසල් සඳහා පවතින ගුරු හිඟය ඇතුලූ සියලූම ගැටලූ විසදීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
කුඩා පාසල් සියලූම පහසුකම් සහිත පාසල් දක්වා දියුණු කිරිම සදහා අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසට මේ වනවිට බලධාරිනට උපදෙස් ලබා දි ඇති බවද රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හින්දු ආගමික ගුරු හිඟය කඩිනමින් විසඳනවා