හදිසි නීතී රෙගුලාසි තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය අද (22) නිකුත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මහජන ආරක්ෂණ පනතේ දෙවැනි වගන්තියේ පරිදි ජනධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම අඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන ලංකාව පුරාම ක්‍රියාත්මක කළ යුතු බව ගැසට්පත්‍රයේ සඳහන් කර ඇත.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම තිරිසනුන් මාන බලනවා අහින්සකයින් බිලිගන්න. හදිසි නීතිය අත්‍යාවශ්‍යයි... මගේ රට සුරක්ෂිතවන තුරු....