(රංජන් කස්තුරි)
ස්ථානමාරුවීම් නියෝග ලැබ එහෙත් එම ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක නොවී සිටින සියලුම හෙද හෙදියන් අගෝස්තු 1 වැනි දාට පෙර මුදාහරින්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
හෙද හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ඉකුත් මැයි 1 වැනි දා ට පෙර සිදු කරන්නැයි නියෝග කර තිබුණ ද එය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්ථාන මාරුවීමට නියමිත හෙද හෙදියන් මුදාහැරීමට කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව නිත්‍යානුකුල පියවර ගන්නැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙදියන්ගේ ස්ථාන මාරු ගැන රාජිත තදින් හිටී
ajit Tuesday, 25 July 2017 03:59 AM
මුන් ඔක්කොම පල හොරු. ජනතාව රවට්ටන කල කන්නි .. කෝ අල්ලපු හොරු
sanil Tuesday, 25 July 2017 05:37 AM
ඒ ගමන හෙදියන්ටත් වර්ජනය කරන්න ආරාධනා කරනවා වගේ. මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට පත් කල චන්ද දායකයින්ට ඔහොම වෙලා මදි.
kumar (galf) Tuesday, 25 July 2017 05:44 AM
සෞඛ්‍ය සේවයේ මාෆියාව කඩා දැමීමට මේකත් ඉතා වටිනා පියවරක්
reksTuesday, 25 July 2017 12:56 PM
ඔය වැඩෙන් සෞඛ්‍ය සේවයේ මාෆියාව කඩා දැමීම කෙසේ වෙතත් සෞඛ්‍ය සේවය නම් කඩා වැටේවි. රෝහල් අධ්‍යක්ෂකවරු හෙද හෙදියන් මුදාහැරීමට කටයුතු නොකරන්නේ හෙද පුරප්පාඩු පියවා නැති නිසා රෝහල් අඩපණ වීම වැලැක්වීමට මිස තම තමාගේ ආසාවට නෙවේ.