(රංජන් කස්තුරි)
හජ් උත්සවය අනිද්දා (02) පැවැත්වූවද ඊට අදාළ නිවාඩුව හෙට(01) ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හෙට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් හා බැංකු නිවාඩු දිනයක් වේ.
(රංජන් කස්තුරි)
හජ් උත්සවය අනිද්දා (02) පැවැත්වූවද ඊට අදාළ නිවාඩුව හෙට(01) ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හෙට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් හා බැංකු නිවාඩු දිනයක් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවාසී සියලු මුස්ලිම් ජනතාව සහ සහෝදර සිංහල ජනතාව සමඟ සහෝදරත්වයෙන් ජීවත් වීමට අවස්තාව උදා වේවා කියා පතන්නෙමි. මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය
රජයේ ආයතන බැංකු වහලා අද දින වහලා බොරු වැඩක් නේ කලේ
කිසිම මුස්ලිම් රටක් වෙසක් දිනයට නිවාඩු නොදෙන බැවින් මේ නිවාඩුව ගැසට් පත්‍රිකාවක් මගින් වහාම අවලංගු කරන්න.
පිටිගල , වෙසක් වලට නිවාඩු දෙන ක්‍රිස්තියානි රටක් කියන්නකෝ ... නත්තල් නිවාඩුව අවලංගු කරමුද?
සමහරු නම් හොඳ නැත...