(ඩබ්ලිව්.ඒ.පියතිලක)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිඟුරක්ගොඩ නගරයේ ඉදිවන වෙළඳසලක් ලබාදීමේ පොරොන්දුව මත එසේ අල්ලස් ලබාගෙන ඇති අතර මීට පෙර ඔහුගෙන් රුපියල් 50000ක් ද අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රාදේශීයසභා වල ඉන්න වැඩ පරීක්ෂාකල කවුරුත් වගේ හෙන පගාකාරයෝ බව කවුරුත් දන්නා කරුණක්. මොවුන්ට අහු වුන තැන කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ. කළුතර ප්‍රාදේශීය සභාවේත් වැඩ පරීක්ෂකයා ලෝකොත්තරයෙක් හැටියට ප්‍රසිද්ධයි මොවුන් ඉන්නවාට වඩා නොඉන්නවානම් හොඳයි!!