ඩී.ජී.සුගතපාල
උසස් පෙළ සිසුවියක අපයෝජනය කර එම දර්ශන අන්තර් ජාලයට මුදා හරින ලදැයි කියන උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකාර සිසුවා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන පසුව ඇය උණවටුන රූමස්සල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් අපයෝජනය කර ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇතැයි පොලිසිය පවසයි.
පසුව එම දර්ශන ඔහු අන්තර් ජාලයට මුදා හැර ඇතැයි ද, ඒවා දුටු මාමා කෙනෙකු ඇයගේ මවට දැනුම් දීමෙන් පසු මව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
මේ වගේ අය එල්ලලා හම ගහන්න ඕනේ...
සිසුවෙකු වුනත් උපරිම දඩුවම් දිය යුතුමය. එමෙන්ම මෙම ගැණු දරුවාත් පාසල් අවධියේ ආදරයට හසුවී වල්මත්වී ඇතිබවත්, මෙය අනිත් සියලුම පාසල් දරු දැරියන්ට ජිවිතේට ගතයුතු පාඩමකි. අනුන්ගේ අත්දැකීම් වලින් තම තමන්ට ජිවිතේ පිලිබදව පාඩමක් ලබා ගැනීමෙන් සෑම දරුවෙකුටම හොදක්ම වේවා. අප විස්වාස කරනවා පාසල් මට්ටමින් මෙවන් සිදුවීම් උදාහරණයට ගනිමින් ඒ පිලිබදව දු දරුවන් දැනුවත් කිරීමට උපරිම උත්සහය දිය යුතුයි යන්න.