ශිවා බණ්ඩාර සහ අමල් වික්‍රමරත්න
අ.පො.ස.(සා.පෙළ) 2017 විභාගයයේ ප්‍රතිඵල එළඹෙන මාර්තු මස 28 දින නිකුත් කිරීමට තීරණය කර ඇති අතර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.
චෝදනා වලට ලක්වූ විභාග අපේක්ෂකයන්ගෙන් ඇතැමෙකු මෙම චෝදනා සත්‍ය බව ඔවුන් දන්නා නිසා චෝදනා විභාග කිරීමේ අවස්ථාවලට නොපැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙවර පැවති විභාගය සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබුණු බවත් විමර්ශන වලින් පසුව 1,829 දෙනෙකු නිදොස් වූ බවත්, ඉතිරි 969 දෙනාගේ චෝදනා තහවුරු වූ බැවින් ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස්වරයා කීවේය.
2017 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවෝ 688573 දෙනෙකු පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුන් 969කුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවයි