(රංජන් කස්තුරි)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මිතුරන්ට සලකන ඕනිනේ, ඔහොම යන්න ...
දයා ගමගේ මහතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. පාඩු ලබන ව්‍යාපාර එතුමාට වගේම දක්ෂ ලාංකික ව්‍යාපාරිකයන්ට ලබා දීම වැදගත්.
ඔන්න ඕක තමයි ලංකාවේ දේශපාලනය කියන්නේ.
ලොකු මිනිසෙක්... වැඩක් කරන කෙනෙක්..
ඒක හොඳ තීරණයක්
ඔන්න ජනතාවට කොහොම වුනත්, දයාට මේක යහපාලනය.
එතකොට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අමාත්‍ය ධුරයෙන් අස්විය යුතු නේද ? කෝටිපති ව්‍යාපාරකයෙකුට ඇමති තනතුරක සේවය කිරීම සුදුසු නැති බව රටේ මතයක් ? එතුමාගේ මැතිනියත් ඇමතිවරියක් නේද ? දෙන්නටම ගෙදර යන්න වෙනවාද ?
මේ ආත්මයේ බැරිනම් ලබන ආත්මයේවත් මමත් පවතින රජයක ඇමතිවරයෙක්වී ඉපදේවා.
ඔයාල ඔයාලම ඕක බදාගෙන, බෙදාගෙන කන්න. සාමාන්‍ය මිනිස්සුන්ට හෙන ගහල ගියාවේ
ඒකත් නරක නෑ. දැනට වඩා ලාභ පෙන්වා රජයට බදු ගෙවන්න. වැඩි සේවක සංඛ්‍යාවක් බඳවා ගන්න.
ආපහු දෙන්න ඕන නිසාම තමයි පනත අහෝසි කලේ. ඒවා ඇතුලේ ඒ ඒ අයගේ වැඩ.
ඕක දයා ගමගේ හදපු කම්හලක් නෙවෙයි. ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය යටතේ හදපු කම්හලක්. ඒක දයා ගමගේ තුට්ටුවට දෙකට ගත්තා. ඕවා මහඡනතාවට අයිති දේපල...
පසුගිය අවුරුදු හතක් තිස්සේ එතුමාට එම සමාගමෙන් ලැබෙන්නට තිබූ ආදායම වහාම ගෙවන්නට කටයුතු කරන්න.
හැන්ද ඇතිතාක් බෙදාගන්න! හැබැයි ආණ්ඩු මාරු වුනහම නඩු යන්නත් බලාපොරොත්තු වෙන්න!
මෙය දේශපාලන පලිගැනීමකට එරෙහිව ලබා දුන් නියමයක් පමණයි. දයා ගමගේ මැතිදුනි, ඔබට මේ ලැබුන වරමින් නැවත එම අහිංසක මිනිසුන්ට පෙර මෙන් පිහිටවන්න.
අනුරපුරේට වතුර දෙන්න නුවර වැවෙන් .
මහජන දෙපළ අනිසි ලෙස පරිහරණය කරන උදවියට විපාක වීදීමට සිදුවේ.
අනේ ඇත්තට මේ ආණ්ඩුවට මොලේ කියල එකක් ඇත්තෙම නැද්ද? චන්දෙන් පරදින්න ඕනේ කරන දේවල්මයි කරන්න හදන්නේ. පවු චන්දෙ දීපු දුප්පත් යූඑන්පී සහ ශ්‍රී ලංකා අය
හිල්ටන් හෝටලයත් ආපහු දෙනවද?
මොන නඩුද වැඩිම වුනොත් එයාගෙන් අරගෙන මෙයාගේ කට්ටියට දේවි
හෝටලයක (ආපන ශාලාවක) බිල් ලියන්න අම්පාරට ආපු දයා ගමගේ අද කෝටිපතියෙක් වෙලා ඉන්නේ යූ.ඇන්.පී.යට පින් සිද්ද වෙන්න. ඉතින් යූ.ඇන්.පී.යෙයි දයා ගමගේ ගෙයි මේ න්‍යාය තව දුරටත් ව්‍යාප්ත වී යන බව පමණක් පෙනෙන්නට තිබේ. රටට ජනතාවට කෙසේ වෙතත් පක්ෂයටයි අැමැතිතුමාටයි ජයවේවා...!!!
ඇති හැකි අය ශක්තිමත් කිරීම සහ නැති බැරි අයට කෙලවීම තමයි මේ....
නන්දලාල්, ඔයා ගමගේගෙ කම්පැනි එකේ නේද වැඩ කරන්නේ?
මේ වගේ නිවට දේශපාලකයෝ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ජඩපාලකයින් මේ රටට කරන විනාශය තේරුම් ගන්න.
බත් ඇති තැනටමනේ කොස්. එ්ත් පරරටක එකෙකුට තුට්ටුවට දෙකට විකුණනවට වඩා අපේ රටේ කෙනෙක්ට ලැබුණු එකට අපි සතුටු වෙමු.