ජයරත්න වික්‍රමරාච්චි
සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ.
ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.
ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවෙකුත් එහි නොසිටි බවත් මෙතෙක් එහි ස්ථීරව සේවකයකු රැදවීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවත් එම ජලයෝජනා ක්‍රමයේ ස්ථාන භාර නිලධාරි අජිත් මුණසිංහ පෙරේරා මහතා පැවසීය.
ගින්න තරමක් දුරට හෝ මැඩපැවැත්වීම සඳහා කලාඔය යුද හමුදා කදවුරේ සහයෝගය ලැබුණු බවත් ඔහු කීය.
මෙම පොම්පාගාරයේ ජල මොටර් 3ක් සවිකර ඇත. එමගින් සැතපුමක් පමණ දුරින් පිහිටි ජල පවිත්‍රාගාරයට නිරන්තරව ජලය පොම්ප කෙරේ.



2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාලියවැව ජල පෝම්පාගාරයක් ගිනි ගනී