IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


සයිටම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්

(රංජන් කස්තුරි)

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳ හදිසි සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැත්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර එම සාකච්ඡාව සිදුකෙරේ.



අදහස් (5)

සයිටම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්

sasi Monday, 26 June 2017 01:04 PM

මුන්ට බේත් දෙන්න වෙලාවක් නැනේ. එක්කෝ ස්ට්‍රික් නැත්තන් සාකච්චා

:       1626       684

Sandya Monday, 26 June 2017 01:26 PM

කිසිම සාකච්චාවක් අවශ්‍ය නැත. නැවත වර්ජන කරන්න දෙන්න. ජනතාව ප්‍රශ්නය විසදලා දේවි.

:       1141       610

රොෂාන් Monday, 26 June 2017 04:12 PM

ජයවේවා. .. මාලබේ පූර්ණ ජනසතුවකින් මෙහා ජයග්‍රහණයක් නොමැත..

:       1145       583

නිපුන Monday, 26 June 2017 05:02 PM

සයිටම් ජනසතු කරනු!!

:       68       2

roshan Monday, 26 June 2017 08:22 PM

මෙහෙම කට්ටියක් ..2009 ට පෙරත් හිටිය..ඔක්කොම ඉල්ලුවා.....දැන් පොලව යට

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 21 21 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති


පාලකයන් දැන් පරක්කු වැඩියි
2024 පෙබරවාරි මස 21 72 0

පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.


බෑනාගේ ක්‍රිකට්පිති පහරින් මාමා මරුට
2024 පෙබරවාරි මස 21 89 0

පේරාදෙණිය මුරුතලාව කුරුගම ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කළේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .


පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා
2024 පෙබරවාරි මස 21 501 1

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන


බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ
2024 පෙබරවාරි මස 21 124 0

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික


කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2024 පෙබරවාරි මස 21 200 0

මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 131 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site