(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳ හදිසි සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැත්වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර එම සාකච්ඡාව සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට බේත් දෙන්න වෙලාවක් නැනේ. එක්කෝ ස්ට්‍රික් නැත්තන් සාකච්චා
කිසිම සාකච්චාවක් අවශ්‍ය නැත. නැවත වර්ජන කරන්න දෙන්න. ජනතාව ප්‍රශ්නය විසදලා දේවි.
ජයවේවා. .. මාලබේ පූර්ණ ජනසතුවකින් මෙහා ජයග්‍රහණයක් නොමැත..
සයිටම් ජනසතු කරනු!!
මෙහෙම කට්ටියක් ..2009 ට පෙරත් හිටිය..ඔක්කොම ඉල්ලුවා.....දැන් පොලව යට