IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සයිටම් විරෝධී පාගමනක්

ඉන්දිකා රාමනායක
 
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති සයිටම් විරෝධතා පාගමනක් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කර කොළඹ බලා පැමිණෙමින් සිටි.

ඡායාරූප - ලාල් එස් කුමාර 



අදහස් (3)

සයිටම් විරෝධී පාගමනක්

kalani Wednesday, 09 May 2018 10:06 AM

අලුත් ඇමතිතුමා ප්‍රශ්නය අවසන් කරන බව ඇමති පදවි දිව්රුම් දීමේදී ප්‍රකාශ කළ අපි බලා හිඳිමු.

:       0       1

de silva Wednesday, 09 May 2018 12:18 PM

පාරවල් ගානෙ ඉබාගාතේ ඇවිදින එක මේ ගොල්ලන්ගෙ විනෝදාංශයක් වෙලා.. සයිටම් එක වහලා දැන් කොපමණ කාලයක් ගතවෙලාද? සයිටම් එක වහලා ගොඩනැගිල්ල ඩෝසර් කරලා බිමට සමතලා කරත් මේ ගොල්ලන් ඉබාගාතේ ඇවිදින එක නතර කරන එකක් නැහැ. සයිටම් පටන්ගනිපු මහින්දගේ පාලන කාලේ මේ ගොල්ලන් නිකන් මීයෝ වගේ මුල්ලකට වෙලා හිටියා... දැන් තමයි සිංහයෝ වෙලා ඉන්නේ... ඔහොම යමු තව ටික දවසකින් ජනතාව ඔයගොල්ලගේ නාඩගම් බලබලා ඉඳල එපා වුනහම නැවත මහින්ද වගේ කෙනෙක් ජනාධිපති කරගනිවි.. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබේවි !!!

:       56       91

sanath Wednesday, 09 May 2018 07:36 PM

ලංකාවේ විශ්වවිද්‍යාල වලට තේරිලා ඉන්නේ පොතේම ඉඳල පාඩම් කරලා උ/පෙ උඩින්ම ඉන්න 27000. මොවුන් හිතාගෙන ඉන්නේ අනික් ළමයි ලක්ෂ තුනටම උපාධියකට ඉගෙනගන්න අයිතියක් නැති අය කියලයි. උ/පෙ විභාගෙන් විතරක් ළමයින්ගේ හැකියාව මනින්න බැහැ. මං නම් හිතන්නේ උ/පෙ වැඩ 3 ට සාමාන්‍ය පාස් ගත්තු ඕනෑම ළමයෙකුට ඊට අදාල උපාධියකට ඉගෙනගන්න අවශ්‍යතාව ලබා දියයුතුයි කියල. දොස්තරකෙනෙක් වෙන්න එච්චර අමාරු නැහැ. හොඳට කට පාඩම් කරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඉංජිනේරුවෙක් වෙන්න නම් මොළේ ටිකක් වැඩිය තියෙන්න ඕන. නමුත් මෙයාල සටන් කරන්නේ දොස්තර උපාධියට සුපිරිම තැන දෙන්න විතරයි. එක අතකට එකත් හොඳයි මොකද දොස්තරලගේ සමාජ තත්වය ඉහලටම උස්සල තියන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උපරිමයෙන් මහන්සිවෙනවනේ.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site