(සිරාජ් හසීම්)
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
නාම යෝජනා බාර දීම් සහ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී විපක්ෂ නායකවරයා මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග ලංකාදීපයට පැවසීය.
ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් වශයෙන් අපි කොච්චර බලු වෙලාද කියලා මේකේ කමෙන්ට් වලින් බලාගන්න...
ඔබතුමා ඉක්මණින්ම සුව වේවා !!!
ඉක්මන් සුව පතමි...
වයසට ගියාම විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනෑ. කාට කාටත් මේවා හොඳ පාඩම්. තුන් හතර පාරවල් ඉල්ලන්නේ නැත...
ඉක්මන් නිරෝගි සුවය ලැබේවා !!!
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා.
ඉක්මණින් සුවපත් වේවා. !!!
ඔබතුමාට ඉක්මන් සුව !!! මේ ප්‍රශ්න විසඳීමට ඉක්මනින් පසුරුදු තත්වයට පත්වේවා ! අර ටාසන් මහතා මොනවා කියනවද කියලා වැටහෙන්නේ නැහැ..