(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පාලම අසළ අද (4) අලුයම නවතා තිබූ ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 830ක් ද ඒ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටීමට හේතුව සොයාගැනීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
සැකකරුවන් වැලිගම හා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට පැවැත්වෙන පොහෝට්ටුවේ විරෝධතාවයට පහර දීමට ආණ්ඩුව වෙනුවට පොහෝට්ටු කාරයෝ යොදා ගන්න සුදානම් කල කුලී මැරයෝ දෙන්නෙක් වෙන්න ඇති. තවම රැස්වීම් පවත්වන ස්ථානය කිව්වේ නැති නිසා උන් නන්නත්තාර වෙලා වගේ.