පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය සභාගත කිරීම සහ වසර 25 කට පසු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ අවසන් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සභා කර කරනු ලැබීය.
ජූලි මාසයේ පළමුවැනි පාර්ලිමේන්තු රුස්වීම් සතියේදී ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බව කතානායනරවායා කීවේය.
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීම් වාර දහයකදී පමණ ගැඹුරින් සලකා බලා මෙම වාර්තාව සකස් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඇති යෝජනා 2017 ජූනි මස 21 වැනි දා හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාර දෙන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා කතානායක කරු ජයසූරිය මහතා ය.නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන්, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මන්ත්‍රී ආනන්ද කුමාරසිරි, මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරු ද එහි සමාජිකයෝ වෙති.
-044
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ථාවර නියෝග වෙනස් කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට