(ක.ග කරුණාරත්න)
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවාගෙන ගිය බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය.
රත්මලාන, අත්තිඩිය, පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චාල්ස් රොහාන් ජයසුන්දර යන අයට මෙලෙස ඇප නියම කැරිණි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුන්ට පිඩාවන පරිදි හෙලිකොප්ටරය පැදවු නිලධාරියාට අැප
පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:17 AM
ලොකු ලොකු වැඩ දාන අයට ලොකු ලොකු දඩ ගැසිය යුතුය. ඉතාලියේ මගීන් දහස් ගණනක් යන සුඛෝපභෝගී නෞකාවක් නැවේදී හඳුනාගත් තම පෙම්වතියට වුවමනා පරිදි වෙරලාසන්නයට පදවා බිම ගැටී පෙරලාගත් කපිතාන් තවමත් රෝම හිරගෙදර බත් කනවා.
ධම්ම Thursday, 19 October 2017 04:08 PM
පේනවනේ වැදගත් හැසිරීම. අපටත් කියන්නේ ඔය විදියට ඉන්න කියලද.
don Thursday, 19 October 2017 01:15 PM
දැන් මොන සතාද පිඩාවට පත් වුණා කියල නඩුවක් දැම්මේ කියල දැනගන්න කැමතියි ..
Insider Thursday, 19 October 2017 04:07 PM
සතුන්ගෙන් පැමිණිලි නැතිව බෑ නේද ?
ලුම්බිණි Thursday, 19 October 2017 11:17 PM
සතුන්ට පැමිණිලි කරන්න බැරි නිසා තමයි මිනිසුන් සතුන්ට කරදර නොවෙන විදියට හැසිරිය යුතු. මෙවැනි පුද්ගලයන්ට නැවත ජාතික වනෝද්‍යානයකට යාම මුළුමනින්ම තහනම් කල යුතුයි.
mahee Friday, 20 October 2017 05:17 AM
සමහරවිට ඕනවට පහත් කිරීම නිසා පොඩි පියාඹන සත්තු උඩට ඇදිල යන්න ඇති. හොඳ වෙලාවට කුළු හරක් එහෙම හෙලිකොටරේ ඇතුලට ඇදිල නොගියේ. නැත්නම් කට්ටියට පාටියක් දාන්න තිබුන ඇතුලෙදීම.