තිලකරත්න දිසානායක
ගම්පහ පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ බෝධිය අසල සපත්තු පාලම ඔස්සේ පා පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු සැඩ ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත.
අධික වර්ෂාව නිසා අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පැරණි මිනුවන්ගොඩ මාර්ගය වසා ඇති අතර අද (23) සවස මැදි වයසේ අයෙකු පා පැදියක් තල්ලුකරගනිමින් එම සපත්තු පාලමෙන් එගොඩ වීමට යාමේදී එය පෙරලී ගසා ගෙන යද්දී අල්ලා ගැනීමට තැත් කරන අවස්ථාවේ ඔහුද පහරට ගසා ගෙන යනු දුටු බව සිද්ධිය දුටුවෙක් පැවසීය.
ගම්පහ නගර සභා ගිනි නිවන ඒකක ප්‍රධානී සී.එන්.කේ.ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ බෝට්ටුවක් යොදා ගිනි භටයෝ අතුරුදන් පුද්ගලයා සොයමින් සිටිති.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැඩ පහරට ගසාගෙන ගිය පාපැදිකරු සොයයි