(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ ලෝක ප‍්‍රසිද්ධ සමාගම් සහභාගී වන සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක ප‍්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තෝරා ගෙන තිබේ.
තිරසර නාගරික සතිය නමින් හැඳින්වෙන මෙම සමුළුව සඳහා රටවල් 125කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ 21,000ක් පමණ සහභාගී වීමට නියමිතය.
තිරසාර නාගරික සංවර්ධනය සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
ලබන සදුදා (9) ආරම්භ වන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම අර පරණ යාලුවත් ආපහු එක්කරගෙන එන්න ඇහැක් වෙයිද?
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ !
රටේ ජනතාවගේ හිත දිනා ගන්න බැරි අගමැති,ජාත්‍යන්තරයේ හිත දිනාගන්න දේශන පවත්වන්න යනවා.රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න පැත්තක තියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා දේශනා තිබ්බා කියලා රටේ ප්‍රශ්න විසදෙනවද? ඔය බයිලා නවත්තලා ජනතාවට වැඩක් කරලා පෙන්නන්න .
ගිහින් එහෙ නතර වෙන්න මේන් වැන්දා.. ආයුබෝවන්ඩ !
අනිත් රටවල එවුන් එනවා ඇත්තේ කොට්ට පැදුරු උස්සගෙන ද දන්නේ නැහැ..
මෙතුමාගේ වටිනාකම ලංකාවෙ බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නෑ. ඒකට ප්‍රධාන හේතුව මෙතුමාගේ ආර්ථික දැක්ම, සහ දැනුම් තේරුම් ගන්ඩ තරම් අපේ මිනිස්සු උගත් නැතිකම. මෙතුමාට මඩ ගහන්ඩත් ගෙඩිපිටින් කෝටි ගණන් හොරකම් කරපු පරණ අයට ආවඩන්නත් හේතුව ඒකයි.
බැංකු හොර කම් කරන හැටි ද කියන්නද එන්නේ.................
බැංකු හොර කම් කරන හැටි ද මෙයා කියන්නේ
දේශනය පවත්වන්නේ , මහා බැංකු කොල්ලකන හැටි සහ රටේ සම්පත් තුට්ටු 2 ට පිටරවලට විකුණන හැටි සහ රටේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවන හැටි නම් මේ මහත්තය අපුරුවට උපදෙස් දෙවි. එහෙම නැතුව රාජ්‍ය සේවය ශක්තිමත් කරලා, කෘෂිකර්මාන්තය නගා සිටුවල, රටක් සංවර්ධනය කරන හැටි නම් මේ දේශකය තෝරා ගැනීම විහිළුවක් වේවි.
බැංකු සම්බන්ධ සමුලුවක්ද?
දේශනා දෙන්න නම් නියමයි. නමුත් වැඩ තමයි නැත්තේ.
ඉදිරියට ගමන් කල රටක් ආපස්සට යවන ආකාරය ගැන දේශනයක් දෙන්න වෙන්නැති එන්න කියල තියෙන්නෙ.
නියමයි බැංකු හොරත් එයිද නැත්නම් හම්බුවෙයිද?
වියත් මගේ ඕන තරම් දේශකයෝ ඉන්නේ, ඒ අයව ගෙන්නන්න තිබුනනේ?