IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


සැකකරුගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක ගැස සොයයි

ඉන්දිකා රාමනායක 
 
කාන්තාවගේ ගේ ගෙලබැඳි  රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක්  කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  හමුදා සෙබළකුගේ ඡයාරූප පොලිස් පරීක්ෂකවරයකු විසින්   මුදා හැරිනු ලැබීමේ   සිද්ධියක් සම්බන්ධයෙන්   සොයා බලා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 
සැකකාර යුද හමුදා සෙබළා  අත්අඩංගුවට ගන්නා ආකාරය, ඔහු පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරන ආකාරය  ආදී අවස්ථා කිහිපයකදී ගනු ලැබූ ඡායාරූප එම පොලිස් නිලධාරියා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.



අදහස් (4)

සැකකරුගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක ගැස සොයයි

upali Thursday, 29 June 2017 03:35 AM

ඕක තමයි කරන්න ඕන..

:       1       87

Timmy Thursday, 29 June 2017 05:50 AM

ඇත්තම හොරා අහුවෙලා තියෙන එකේ පින්තූරයකුත් දැම්මත් හොඳයි. මම හිතන්නේ එහෙම දාන්නම ඕනි මොකද? ලැජ්ජා බය ඇති කරන්න... නැත්නම් වැරදි කරුවන් හැමදාම නිදැල්ලේ...

:       0       0

srimala Thursday, 29 June 2017 05:52 AM

මේකටත් රණවිරු ලේබලය අලවන්නද හදන්නේ? හොරා ඉතින් හොරාම තමයි. ඒක හංගන්න දෙයක් නෑ.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 June 2017 07:24 AM

අනුන්ට ගින්දර දෙන අයට නම් ඉතින් හොඳක් වෙන්නේ නැහැ. මේ විස්තර තවත් පලකරන්න. නැත්නම් අර කවුද වගේ පාර්ලිමේන්තු ගිහින් තමයි නවතින්නේ....නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘
2024 පෙබරවාරි මස 22 233 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිප


ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා
2024 පෙබරවාරි මස 22 361 0

නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින ව


දසවන බාලදක්ෂ ජම්බෝරියෙන්
2024 පෙබරවාරි මස 22 34 0

ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වි


රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 687 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2169 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 635 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 229 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 251 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site