( ඉෂාන් සංජීව)
අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (06) එහි පැමිණියේය.
පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ මන්ත්‍රී සුජීව සේනසිංහ මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදයක් පිළිබඳව සහ සුජිව සේනසිංහ මහතාගේ හා ඔහුගේ ඥාතීන්ගේ වත්කම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ෂෙහාන් සේමසිංහ මහතා කළ පැමිණිල්ලකට අදාලව මෙම ප්‍රකාශය ලබා දීමට නියමිතව තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd