ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30)පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් (86), ධනුෂ්ක ගුණතිලක (60) සහ උපුල් තරංග (නොදැවී 79) අර්ධ ශතක ලබාගත්හ.