(නිමල කොඩිතුවක්කු)
පළාත් පාළන ආයතන 93ක් සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය හෙට(7) ඇප මුදල් තැන්පත් කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
සියලූම පළාත් පාලන ආයතනවලට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයකින් තරග කරන බවද ඒ මහතා සදහන් කළේය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ අද(6) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
සෙසු පළාත් පාළන ආයතන සදහාද ගැටලූ නිරාකරණය වූ විගස ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මුදල් පසුව අයින්කරගන්න පුළුවන්නේ...
ගරු ජනාදිපතිතුමාව ලංකාවෙන්ම දිනවමු. ජාතිවාදීන් පරදවමු.
එ්කාබද්ධය පස්සේ දණින් වැටී ගියත් ඒ ගොල්ලන් ගණන් ගත්තේ නැති නිසා දැන් ඉතින් ඇපේ බැන්දොත් හොඳයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සංධානයකින් කියන්නේ නැතිව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරනවා කියල කිව්වා නම් කොච්චර හොඳද?
ඇපත් නැතිවෙයි මේ පාර නම්...