(රොමේෂ් මධුෂංඛ)
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිට කයිට්ස්, සුරුවිල් හී දී වෙළඳාම් කළ කාන්තාවක් අද (5) අත්අඩංගුට ගනු ලැබු බව කයිට්ස් පොලිසිය පවසයි.
සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් වෙළෙඳාම් කටයුතුවල නිරත වෙමින් සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් කාන්තාව 47 හැවිරිදි ඉන්දියාවේ රාජපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අද කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
ඔච්චර දඟලන්න ඕනාද? කොළඹ අවට හෝටලයක ගිහින් බලන්නකෝ ඉන්න ඉන්දියා කෝකියෝ....
ඉතිහාසයේ කිසිදාක ලංකාව ඉන්දියාවට යටත්ව නොතිබුනත් ඉන්දියාවේ නුතන දේශපාලන ඉතිහාසය ලංකාව දෙස බැලුවේ ඔවුන්ගේ යටත් විජිතයක් ලෙසයි. සමහර විට මේ විකාර මානසිකත්වය දකුණු ඉන්දියාවේ බල කෑදර වර්ග වාදී දේශපාලකයින්ගේ ඔලු වලටත් කාන්දු වුවා විය හැකියි. මේ නිසාම නීති විරෝධී කල්ලතෝනින් ලෙස හෝ නීති විරෝධී ලෙස ශ්රී ලංකා මුහුදු තීරයේ මසුන් මරන්නත් ඔවුන් නිතැතින්ම පෙළඹුනා. වර්තමාන අගමැතිත් ඉන්දියාව ට පැනල දෙන්න හදන කෙනෙක් නිසා මේ තත්වය තවත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.