(විනීතා එම් ගමගේ)
රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප‍්‍රකාශ කරයි.
මේ අනුව සෑම වසරකම සිසුන් 5000 කට අධික පිරිසකට අවස්ථා අහිමි වන බව ද හෙතෙම කියයි.
එසේ තිබියදිත් පාසල්වල විද්‍යා විෂය උගන්වන ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් මේ වනවිට සමහර පාසැල්වල විද්‍යා විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීමෙන් විද්‍යා අංශ වසා දැමීමේ තත්ත්වයක් මතු වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ අද (15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි
theshan Thursday, 15 June 2017 10:07 AM
කෝ දැන් අර ගොන්තරේ ය?? මේවට උද්ගොශ්නය කරන්නේ නැත්ද?? මේ හින්ද ත්මි පෞද්ගලික විශ්ව විද්‍යාල තයන ඕන. සල්ලි දීල හරි ලංකාවට උගත් පිරිසක් බිහි කරන්න. සාම අශයකින්ම.
dill Thursday, 15 June 2017 02:48 PM
එය එසේනම් අවම ලකුණු ප්‍රමානයට මදක් අඩු ලකුණු ගත් සිසුන් හට එම අවස්ථාව ලබාදෙන්න. ඔබ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය උනාට ඔබගේ පාසල් කලේ ඔබට මේ දේ වුනානම් ඔබ දැන් ඉන්නේ කොතැනේද ?