රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල අද (29 වැනිදා) සමත් විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දියාවේ පූනේ විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල එම ශූරතාවට හිමිකම් කීවේය.
පූනේ විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 2 කට 211
ව්‍යාපාර කළමණාකරන පාසල - ඕවර 20 කදී කඩුලු 6 කට 215
වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්...!!!
ඇති යන්තම්.... කලකට පස්සේ ක්‍රිකට් තරඟයකින් අපේ රටට ජයක් ලැබුණා කියල ඇහුවම, හිසේ මලක් පිපුනා වගේ දැනුනා ! එම කණ්ඩායමේ ඉන්නේ ක්‍රිකට් ගහන්න දන්නා අය බැවින් අපේ ප්‍රණාමය ....