IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න ශ්‍රීලනිප යට බැහැ‘- ලක්ෂ්මන් යාපා

(ඩයනා උදයංගනී) 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එහි ඇති කරුණු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති නිසා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන්කළේය. 
ඔහු මේ බව පැවසුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ  අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න ශ්‍රීලනිප යට බැහැ‘- ලක්ෂ්මන් යාපා

Sanath Friday, 30 March 2018 08:39 AM

දැන්ම කටවරද්ද ගන්න එපා. තව අවුරුදු දෙකක්ම පින් ඇමතිකමේ ජොලිය එන්ජෝයි කරන්න හැකියි.

:       3303       510

Bamunuarachchi Friday, 30 March 2018 09:19 AM

වාසියට මේ ගොල්ලෝ පාවා නොදෙන කෙනෙක් නැත. බලමු කව්ද රනිල් එලවා දමන්න අකමැති කියලා...

:       1       40

චම්පික Friday, 30 March 2018 10:43 AM

කෙලින් කියන්නකෝ... අපි රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙනවා කියලා...

:       0       26

ජගත් ලියනගේ Friday, 30 March 2018 10:46 AM

ඔය කිව්වට අන්තිම මොහොතේ කියයි, පක්ෂයේ තීරණ වලට විරුද්ධව යන්න බැරි නිසා, විශ්වාස බංගයට විරුද්ධව වෙන්න වුනයි කියලා...

:       0       97

Buddika Friday, 30 March 2018 11:06 AM

එතකොට මහින්ද දිනවන්න වැඩකරලා පරාද වුණාට පස්සේ බැණලා තනතුරු ගන්න ආණ්ඩුවට හේත්තු වුණා. ඒක පහත් වැඩක් කියලා හිතුණේ නැද්ද?

:       4       219

Sapumal. Friday, 30 March 2018 03:18 PM

මෙයා මෙහෙම කිව්වාට මේගොල්ලන්ගේම කෙනෙකු ස්ථිරවම කියන්නේ හය දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම දෙන බව.

:       18       11

bandula Saturday, 31 March 2018 12:54 AM

මේ අය කතාකරන්නේ කටින් නෙමෙයි..

:       0       0

padmakumara Saturday, 31 March 2018 08:27 AM

මෙයා එජාපය එක කාලා පස්සේ එස්.එල්.එෆ්. එකට පැන්නේ ලොකු වාසියකට.. පාපතර 18ට අත උස්සපු අයෙක් එනවා බණ කියන්න. ජනතාව මේ ගැන සෙවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site